අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
සරණාගතයින්ගේ විවිධත්වය අත්විඳීමට සහ සැමරීමට ලැබෙන ඔස්ට්‍රේලියාවේ සරණාගත සතිය පිළිබඳ මෙවර settlement guide වෙතින්

Oliver Selwa- RCOA Ambassador Source: RCOA
සරණගතයින් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ඔවුන් ඔස්ට්‍රේලියානු සමාජයට සිදු කරන ධනාත්මක දායකත්වය සැමරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදු කෙරෙන ප්‍රධානතම වාර්ෂිකව ක්‍රියාකාරකම වන සරණාගත සතිය පිළිබඳව දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
Share