ඕස්ට්‍රේලියානු Reserve බැංකුව අද ණය පොළිය යලි ඉහල දැමීමට සූදානම්, නිවාස ණය සඳහා දැඩි බලපෑමක්: ජූනි 7 SBS සිංහල පුවත්

A pedestrian walks past the Reserve Back of Australia head office in Sydney, Tuesday, December 7, 2021.

A pedestrian walks past the Reserve Back of Australia head office in Sydney, Tuesday, December 7, 2021. Source: AAP Image/Mick Tsikas

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කොට ජූනි 7 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


HIGHLIGHTS
  • අග්‍රාමාත්‍ය ඇල්බනිසි සහ ඉන්දුනීසියානු ජනාධිපති අතර පළමු හමුවෙදී ඕස්ට්‍රේලියාවෙන් , ඉන්දුනීසියාවට පොරොන්දු රැසක්
  • ඕස්ට්‍රේලියානු රිසව් බැංකුව විසින් අද දිනය තුලදී මුල්‍ය අනුපාතිකය තවදුරටත් ඉහල නංවනු ඇතැයි වාර්තා වේ
  • චීන ප්‍රහාරක ජෙට් යානයක් සහ ඕස්ට්‍රේලියානු නිරීක්ෂණ ගුවන් යානයක් අතර දකුණු චීන මුහුදේ සිදුවුණු සිදුවීම ආක්‍රමණශීලී ක්‍රියාවක් ලෙස අගමැති Anthony Albanese නම් කර තිබේ.
  • නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවත්, ඉල්ලා අස්වීමට තමාගේ බලාපොරොත්තුවක් නොමැති බවත්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජාත්‍යන්තර බ්ලුම්බර්ග් මාධ්‍යට පවසයි
  • අමාත්‍ය ප්‍රසන්න රණතුංගට වසර 5 කට අත්හිටවූ සිර දඬුවම්
  • බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, තමාට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයෙන් ජයග්‍රහණය කරයි
  • ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගමාලාවේ පළමු විස්සයි 20 තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වීමට සියලු කටයුතු සුදානම් .



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service