මැයි 09 කාලීන විශේෂාංගය: LGBTIQ සිසුන්ගේ ආරක්ෂාව රකින බවට ලිබරල් පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රතිඥාවක්

Liberal member for Higgins Katie Allen at a Liberal Party rally on Day 28 of the 2022 federal election campaign, at the Melbourne Showgrounds, in the seat of Maribyrnong. Sunday, May 8, 2022. (AAP Image/Mick Tsikas) NO ARCHIVING

Liberal member for Higgins Katie Allen at a Liberal Party rally on Day 28 of the 2022 federal election campaign, at the Melbourne Showgrounds. Source: AAP

මැයි 09 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • ආගම සම්බන්ධයෙන් වෙනස් කොට සැලකීම සඳහා වන පනත සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව තුල ආතතිය යලිත් ඉහල යාම මෙන්ම, ලිබරල් සන්ධානයේ ස්ථාවරයට එරෙහිව තමන් නැවත තේරී පත් වුවහොත් ඡන්දය ප්‍රකාශ කිරීමට සලකා බලන බව ලිබරල් පසුපෙළ මන්ත්‍රීවරුන් සඳහන් කිරීම
  • දරුවන් ලැබීමට IVF තාක්ෂනය භාවිත කරන පිරිස සඳහා උපකාර කිරීමේ අරමුණින් ඩොලර් මිලියන 53 ක අරමුදල් නිවේදනය කිරීම


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මැයි 09 කාලීන විශේෂාංගය: LGBTIQ සිසුන්ගේ ආරක්ෂාව රකින බවට ලිබරල් පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රතිඥාවක් | SBS Sinhala