දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ

International arrivals

International students wear face masks as they arrive at Sydney Airport in Sydney. Source: AAP

SBS සිංහල තුළින් ඕස්ට්‍රේලියාවේ covid 19 තත්ත්වය හා සම්බන්ධ නවතම තොරතුරු ඔබ වෙත ගෙන එන දෙසැම්බර් මස 07 වැනි අඟහරුවාදා කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


Highlights
  • එළැඹෙන දෙසැම්බර් 13 වන දා සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන් සඳහා ක්වීන්ස්ලන්තය සිය ප්‍රාන්ත දේශ සීමා විවෘත කිරීම.
  • සැලසුම් කල නියමු ව්‍යාපෘතියේ තවත් අදියරක් දියත් කරමින් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය අන්තර්ජාතික සිසුන් 250ක් ප්‍රාන්තයට තුලට රැගෙන ඒම
ඇතුළු සමස්ත ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොවිඩ් - 19 හා සම්බන්ද උණුසුම් තතු විත්ති රැසක් මෙම කාලීන විශේෂාංගය තුළින්.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
දෙසැ 07 කාලීන විශේෂාංගය: නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුලට අන්තර්ජාතික සිසුන් පැමිණීම ඇරඹේ | SBS Sinhala