SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට

A comparison diptych shows (left) Australian Prime Minister Scott Morrison and (right) Australian Opposition Leader Anthony Albanese speaking during the first leaders' debate of the 2022 federal election hosted by Sky News at the Gabba in Brisbane, Wednes

Australian Prime Minister Scott Morrison and Opposition leader Anthony Albanese. Source: AAP Image

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කොට මැයි 19 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


HIGHLIGHTS
  • නැවත බලයට පත්වුවහොත් ඕස්ට්‍රේලියාවේ temporary protection visa පිළිබඳ තම රජයේ ප්‍රතිපත්තිය අඛණ්ඩව කරගෙන යාමට සැලසුම් කරන බව අගමැති ස්කොට් මොරිසන් පවසා සිටී.
  • මීළඟ ආණ්ඩුව පිහිටුවීමට බලය ලැබුනහොත්, ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් සඳහා දින දහයක වැටුප් සහිත නිවාඩු නීතිගත කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක ඇල්බනිසි පවසයි.
  • සාමකාමී අරගලයන්ට පහරදීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සහ ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට. සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ලබන 25 වෙනිදා දක්වා රිමාන්ඩ්
  • යුක්රේනයේ දැනට පනවා ඇති යුධ නීතිය දිගටම ක්‍රියාත්මක වීමට නියමිත බව ජනපති සෙලෙන්ස්කි පවසයි.
  • ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම අවසානයේදී බංග්ලාදේශය ස්ථාවර තත්වයක.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
SBS සිංහල පුවත් මැයි 19: අගමැති අවධානය temporary protection visa වෙත, විපක්ෂනායක අවධානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට | SBS Sinhala