සැප් 23දා SBS සිංහල පුවත්: NSW සිට ගිය ට්‍රක්රථ රියදුරෙක් නිසා බටහිර සහ දකුණු ඕස්ට්‍රේලියාව යලි කොරෝනා අවධානමේ

A truck driver is stopped at the NSW-Victoria border

A truck driver is stopped at the NSW-Victoria border Source: SBS News

ඕස්ට්‍රේලියාවේ අලුත්ම පුවත් වලට සිංහල භාෂාවෙන් සවන්දෙන්න SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න. SBS සිංහල පුවත් සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඊයේ දිනයේදී මෙල්බර්න් හි වාර්තා වුනු භූමිකම්පාවෙන් පසු තවත් පසු භූ කම්පන ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • බටහිර ඕස්ට්‍රේලියාවේ සහ දකුණු ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ නිව් සවුත් වේල්ස් හි ට්‍රක් රථ රියදුරෙකුට COVID-19 ධනාත්මක බවට හෙළිවීමත් සමඟ නැවතත් ප්‍රාන්ත කිහිපයක කොවිඩ් අවධානමක්
  • මෙල්බර්න් නගරයේ අද සිව්වන දිනයටත් ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ සේවකයින් විසින් පවත්වන කොවිඩ් එන්නත් විරෝධතා රැලි පැවැත්වේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන් සහ childcare මධ්‍යස්ථාන වල සේවකයින් නැවත සේවයට පැමිණීමට පෙර COVID-19 එන්නත ලබා ගත යුතු බවට නිවේදනය කෙරේ
  • අගමැති ස්කොට් මොරිසන් ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සමඟ පෙන්ටගනයේදී ද්විපාර්ශ්වික සාකච්ඡාවක්
  • ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන් හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතු යැයි ශ්‍රී ලංකා ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් කියයි.
  • ප්‍රංශය නැවතත් ඇමරිකාව සමඟ තානාපති සබඳතා ඇරඹීමට තීරණය කරයි.
  • පුරුෂ සහ කාන්තා යන දෙපාර්ශවයටම සාධාරණ වන පරිදි ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරු යන නාමය නව්‍යකරණයට ලක්කිරීම වෙනුවෙන් යෝජනාවක්

 

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhala


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
සැප් 23දා SBS සිංහල පුවත්: NSW සිට ගිය ට්‍රක්රථ රියදුරෙක් නිසා බටහිර සහ දකුණු ඕස්ට්‍රේලියාව යලි කොරෝනා අවධානමේ | SBS Sinhala