අප්‍රේල් 04 දා SBS සිංහල ප්‍රවෘත්ති: ජාතිවාදී අදහස් පල කළ බවට ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන්ට දිගටම චෝදනා

Prime Minister Scott Morrison

Prime Minister Scott Morrison denies the discriminatory allegations and members of the Lebanese community who know the Prime Minister reject the accusations. Source: AAP

සවන්දෙන්න 2022 අප්‍රේල් 04 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු අගමැති Scott Morrison 2007 වසරේදී, ජාතිවාදී අදහස් පල කල බවට දිගින් දිගටම චෝදනා
  • ඕස්ට්‍රේලියානු ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂය ඉදිරියෙන් නවතම මත විමසුමක් හෙළි කරයි
  • වික්ටෝරියා ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශ වලට කාලගුණ අනතුරු ඇඟවීම්
  • පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඔහුට එරෙහි විශ්වාසභංගයෙන් බේරේ, මෙය ඇමරිකා කුමන්ත්‍රණයක් බවටත් චෝදනා

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service