සොලමන් දූපත් සමග බිඳුණු සබඳතා යළි ගොඩනගන්න,අගමැති Albanese පළමු පියවර ගනී: ජූලි 14 දා SBS සිංහල පුවත්

Australian Prime Minister Anthony Albanese, second left, is met by Ratu Inoke Kubuobola, Fiji Special Envoy to the Pacific, as he arrives in, Suva, Fiji, Wednesday, July 13, 2022.

Source: AP

සවන්දෙන්න 2022 ජූලි 14 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • සොලමන් දූපත් සමග බිඳුණු සඹඳතා යලි ගොඩනැගීමට ඕස්ට්‍රේලියානු අගමැති Albanese පළමු පියවර තබයි
  • තම කලාපයේ ආධාර සහ පැවැත්ම වැඩි කිරීමට ඇමරිකාවේ කැපවීම ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රශංසා
  • ආණ්ඩු පක්ෂය හා විපක්ෂය පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙකු නම්කරන ලෙස ශ්‍රී ලංකා වැඩබලන ජනපති රනිල් පවසයි
  • බ්‍රිතාන්‍ය නව අගමැති සඳහා පළමු වටයේ ඡන්ද විමසීමෙන් හිටපු චාන්සලර් Rishi Sunak ඉදිරියෙන්
  • ලබන වසරේ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ජාත්‍යන්තර තරඟාවලිය අවලංගු කෙරේ

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
සොලමන් දූපත් සමග බිඳුණු සබඳතා යළි ගොඩනගන්න,අගමැති Albanese පළමු පියවර ගනී: ජූලි 14 දා SBS සිංහල පුවත් | SBS Sinhala