ඕස්ට්‍රේලියාවේ Superannuation ක්‍රමවේදයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සඳහා නව යෝජනා: කාලීන විග්‍රහය ජන 24

A new report by the Grattan Institute has proposed significant changes to Australia's superannuation system. Credit: Kobus Louw/Getty Images
රාජ්‍ය ප්‍රත්පත්ති නිර්මාණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන Grattan ආයතනය ඕස්ට්‍රේලියාවේ superannuation ක්‍රමවේදය සඳහා ඉතා වැදගත් වෙනස් කම් කිහිපයක් යෝජනා කර සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
Share