වැඩිහිටියන් වැටීමෙන් වන අනතුරු වළක්වන්නට උදව් කරන්නේ රොබෝ කෙනෙක් - ඔස්ට්‍රේලියාවේ පර්යේෂණ සිදු කරන්නේ ශ්‍රී ලාංකික පර්යේෂකයෙක්

Dr.Kalana Withanage graduation

Dr.Kalana Withanage graduation for the phD research on Robotic vision for elderly fall recovery Source: Supplied-Kalana Withanage

වැඩිහිටි වැටීම් වලින් සිදු වන අනතුරු වළක්වන්න කෘතීම බුද්ධියෙන් වැඩ කරන රොබෝ කෙනෙක් නිපදවීමට සිදු කළ සම්මානනීය පර්යේෂණයේ සුවිශේෂ තොරතුරු දැනගන්න, උසස් තාක්ෂණ වෘත්තීන් සඳහා ඔස්ට්‍රේලියාවේ නව ප්‍රවණතා ගැන දැනුවත් වෙන්න ඉහත speaker සලකුණ ක්ලික් කරන්න.


කෘතිම බුද්ධිය යොදා ගනිමින් රොබෝ තාක්ෂණය ඔස්සේ සිය පශ්චාත් උපාධිය වෙනුවෙන් සිදු කළ සුවිශේෂී පර්යේෂණයේ තොරතුරු හෙළි කරමින් ආචාර්ය කලණ විතානගේ මහතා SBS සිංහල ගුවන් විදුලිය සමඟ සිදුකළ සාකච්ඡාව Listen more


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service