SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් දස දෙනෙක් IPL 2023 ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසියට: සතියේ ක්‍රීඩා විග්‍රහය

Sri Lankan batter Kusal Mendis during the ICC Men’s T20 World Cup 2022 Super 12 cricket match between England and Sri Lanka at the Sydney Cricket Ground in Sydney, Saturday, November 5, 2022. Source: AAP / DAN HIMBRECHTS/AAPIMAGE
ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍ර වල නවතම තොරතුරු රැගත් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන SBS සිංහල සේවයේ 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න.
Share