ඔස්ට්‍රේලියාවට වැඩමවූ ජය ශ්‍රී මහ බෝධියේ අංකුර බෝධිය වටා ඉදිවන ප්‍රාකාරයට මුල්ගල තැබීමේ උත්සවය ළඟදීම

The ceremony to lay the foundation stone for the sapling of the sacred Jaya Sri Maha Bodhi in Australia

sapling of the sacred Jaya Sri Maha Bodhi in Australia. Image Source: supplied by Bodhi Dhamma Vihara - Bendigo

SBS සිංහල සේවයට මෙම තොරතුරු සඳහන් කිරීමට සම්බන්ද වූයේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හි ඉදිවන බෝධි ධම්ම විහාරයේ වත්මන් කමිටු සභාපති දීප්ත වික්‍රමරත්න. තොරතුරු දැනගන්න ඉහත ඡායාරුපය මත ඇති speaker සලකුණ මත click කරන්න


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

 

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service