විපක්ෂයේ න්‍යෂ්ටික බලාගාර යෝජනාව සඳහා වන වියදම් ගැන තොරතුරු හෙළිවේ: දෙසැ 16 කාලීන විග්‍රහය

PETER DUTTON NUCLEAR PRESSER

Leader of the Opposition Peter Dutton speaks to media, Brisbane, Friday, December 13, 2024. (AAP Image/Russell Freeman) NO ARCHIVING Source: AAP / RUSSELL FREEMAN/AAPIMAGE

ඔස්ට්‍රේලියානු විපක්ෂ සන්ධානය විසින් න්‍යෂ්ටික විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා වන වියදම් පිලිබඳ වාර්තාවක් ඉදිරිපත් කොට තිබෙනවා. මේ සඳහා වසර විසිපහක් තුල ඩොලර් බිලියන 331ක් වැය වන බව එහිදී සඳහන් වී තිබෙනවා. මේඅනුව ෆෙඩරල් රජයේ පුනර්ජනනීය බලක්ශක්ති සැලසුම් සඳහා වන වියදම හා සසඳන විට මෙම න්‍යෂ්ටික විදුලි බලාගාර සඳහා වන වියදම ඩොලර්බිලියන 263කින් අඩු බව වාර්තා වනවා. නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානය එනම් CSIRO ආයතනය සහ Australian Energy Market Operator එනම් AEMO ආයතන විසින් සිදුකර ඇති ගණනය කිරීම් සමග මෙම දත්ත නොගැලපෙන බවද වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service