ඕස්ට්‍රේලියාවේ පුවත් පලකිරීම සඳහා සමාජ මාධ්‍ය ආයතන වලින් ගාස්තු අයකරන්න සැලසුමක්: දෙසැ 13 කාලීන විග්‍රහය

Social media apps, displayed on a phone screen (AAP) Source: AAP / Yui Mok/PA/Alamy
ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති සමාජ මාද්‍ය වල පලවීමේදී එම ප්‍රවෘත්ති ප්‍රකාශක ආයතනවලට අදාළ සමාජ මාධ්‍ය ආයතන වලින් ගෙවීමක් සිදුකලයුතු බවට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය යෝජනා කර සිටිනවා. මෙම දීමනා News Bargaining Incentive ලෙස හැඳින්වෙන අතර, ප්‍රවෘත්ති ප්‍රකාශන ආයතන සමග සමාජ මාධ්‍ය ආයතන යම් එකඟතාවයක් ඇතිකර ගෙන නොමැතිනම් තම ආදායමෙන් ප්‍රතිශතයක් මෙම ප්‍රවෘත්ති ප්‍රකාශන ආයතන වෙත ගෙවීම අනිවාර්ය කිරීමක් යෝජිත නව සැලසුම් හරහා සිදුවනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share