ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ඛාණ්ඩ කිහිපයකට ලබාදුන් නවතම සහන සහ ඒවා ක්‍රියාත්මක වන අයුරුPlay09:42 Source: SBSSBS සිංහල වැඩසටහනView Podcast SeriesFollow and SubscribeApple PodcastsYouTubeSpotifyDownload (17.79MB)Download the SBS Audio appAvailable on iOS and Android ඔස්ට්‍රේලියාවේ 476 සහ 485 වීසාවලට ලබාදුන් සහන සහ ඒවා ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.ඇඩිලේඩ් නුවර ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරියක් ලෙස කටයුතු කරන දේශානි දියුණුගලගේ මහත්මිය අප සමග කතා බහට.මෙම සාකච්චාව හා සම්බන්ධ තොරතුරු සහිත ලිපියට පිවිසෙන්නREAD MORE476 සහ 485 වීසා සඳහා සිදු වුනු වෙනස්කම් ගැන තොරතුරු මෙන්න (SBS සිංහල/ වාර්තා)ShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු