උද්ධමනය පාලනයට ඔස්ට්‍රේලියානු රජයට වැඩි යමක් කරන්න බැහැ, භාණ්ඩාගාරික කියයි :පෙබ 27 SBS සිංහල පුවත්

Jim Chalmer

Treasurer Jim Chalmers says the Australian government isn't able to do as much it would like to contain inflation Source: AAP / AAP / Jono Searle

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 27 සඳුදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • විදේශීය මැදිහත්වීම් වාර්තා කිරීම සඳහා බහු සංස්කෘතික ප්‍රජාවන් දිරිමත් කිරීමට ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් නව ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කෙර.
  • උද්ධමනය පාලනයට ඔස්ට්‍රේලියානු රජයට වැඩි යමක් කිරීමට රජයට නොහැකි බව භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසයි.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයට මසක් තිබියදී ලේබර් පක්ෂය පසු බැස ඇති බව වාර්තා වේ.
  • සංක්‍රමණික බෝට්ටුවක් අනතුරකට ලක් වීමේන් ඉතාලියේදී 59 දෙනෙකු ජීවිතක්ෂයට
  • සත්කාරක දකුණු අප්‍රිකාව පරදා ාන්තා T-20 ලෝක කුසලාන කිරුළ ඔස්ට්‍රේලියාවට

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
උද්ධමනය පාලනයට ඔස්ට්‍රේලියානු රජයට වැඩි යමක් කරන්න බැහැ, භාණ්ඩාගාරික කියයි :පෙබ 27 SBS සිංහල පුවත් | SBS Sinhala