කම්කරු සහ ග්‍රීන්ස් දේශගුණික ප්‍රතිපත්ති ඡන්ද දායකයින් පිළිගත්තේ ඇයි? ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයින් දැක්වූ අදහස්

Sri Lankan Australians views on voters's decision of climatic change policies of Australian main political parties,People are marching on strike against racism in the city. They are holding cardboard signs. Detail of the hands holding the posters.

Sri Lankan Australians views on voters's decision of climatic change policies of Australian main political parties Source: Getty Images/FilippoBacci, Supplied by talents

පසුගිය මැතිවරණයේදී නව ආණ්ඩුවේ සහ ග්‍රීන්ස් පක්ෂයේ දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති පසුගිය මැතිවරණයේදී ඡන්ද දායකයින් විසින් පිළිගැනීමටත් සහ ලිබරල් සන්ධානයේ දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමට හේතු පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකිකයන් දැක්වූ අදහස් වලට සවන් දෙන්න.


මෙම SBS සිංහල ගුවන්විදුලි විශේෂාංගයට අදහස් දැක්වීමට සම්බන්ධ වුයේ,

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආචාර්ය සිසිල් ෆොන්සේකා මහතා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් තමාරා නාමරත්න මහත්මිය වික්ටෝරියා ප්‍රාන්තයේ ආචාර්ය කිත්සිරි දසනායක මහතා


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කම්කරු සහ ග්‍රීන්ස් දේශගුණික ප්‍රතිපත්ති ඡන්ද දායකයින් පිළිගත්තේ ඇයි? ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයින් දැක්වූ අදහස් | SBS Sinhala