ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින ඔබගේ දෙමාපියන් හට සුවපහසු දිවියක් සකසා දියහැකි අයුරු : මෙවර විනිවිද මාසික කතිකාව තුලින්

grandparents

Source: Pixabay

SBS සිංහල සෑම මසකම අවසාන අගහරුවදාම ගෙන එන "විනිවිද" සමාජ කතිකාව තුලින් මෙවර අවධානය යොමු කලේ ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින ඔබගේ දෙමාපියන් හෝ වැඩිහිටියන් හට මෙහි සිටින කාලය තුලදී සුවපහසු දිවියක් සකසා දියහැකි අයුරු අපිත් සමග කතා බහට එකතු වුනා මෙල්බන් නුවර රුපා ජායතිලක, තමරා කන්දරගම , සිඩ්නි නුවර මානෙල් , සිඩ්නි නුවර චන්දුනි, මෙල්බන් නුවර අත්තනායක, ක්වීන්ස්ලන්තයේ සුරංගි හා NSW Sri Lanka association හි සභාපතිනි ඥානී තෙනබදු


SBS Radio APP (free download) - සජීවීව සවන් දීමට select radio 2

channel 38 on TV (Australia only)

93.1fm - Victoria / 97.7fm - NSW


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින ඔබගේ දෙමාපියන් හට සුවපහසු දිවියක් සකසා දියහැකි අයුරු : මෙවර විනිවිද මාසික කතිකාව තුලින් | SBS Sinhala