ඕස්ට්‍රේලියාවේ ජූරිය සඳහා කැඳවූවොත් ඔබ දැන සිටිය යුතු දේ පිලිබඳ මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

What is Jury Duty, and who can be summoned for it?

Source: Getty Images/Thana Prassongsin

ඕස්ට්‍රේලියාවේ ඡන්ද හිමි නාමලේඛනයේ සිටින සෑම ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුම ජූරි සේවය සඳහා කැඳවිය හැකියි. මේ හේතුවෙන්, ඔබට ජූරි සභිකයෙකු වීමට කැඳවීමක් ලැබුණහොත් ඒ පිළිබඳව දැනුවත් වියයුතු දේ සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service