ඔස්ට්‍රේලියාවේ බහුතරයක් ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීමට GTE ප්‍රකාශය තීරණාත්මක සාධකයක් වෙන්නේ ඇයි?

Why is the GTE statement a crucial factor in Australian student visas

Credit: Getty Images & Supplied: Chanka Palihakkara

ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා අයදුම්පතක් සාර්ථකවී වීසා ලබා ගැනීම පිණිස අදාළ අයදුම්පතත් සමග යොමු කළ යුතු Genuine Temporary Entrant හෙවත් GTE ප්‍රකාශය කෙතරම් වැදගත්ද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


සිඩ්නි නුවර ලියාපදිංචි අධ්‍යාපන උපදේශිකාවක් වන චානකා පලිහක්කාර මහත්මිය අප සමග කතාබහට.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ බහුතරයක් ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වීමට GTE ප්‍රකාශය තීරණාත්මක සාධකයක් වෙන්නේ ඇයි? | SBS Sinhala